Our Services

MELASMA

Melasma

ඔබේ සමේ ලප කැළැල් සහ පිග්මන්ටේෂන් ගැටළු වලට විසඳුම් හොයනවාද?

Melasma (මෙලස්මා) කියන්නේ මුහුණේ ඇතිවන කළු ලප සහ අඳුරු පැහැ ගැන්වීම් නිසා බොහෝ දෙනෙකුට, විශේෂයෙන්ම කාන්තාවන්ට, ඇතිවන පොදු ගැටළුවක්. මේ නිසා මුහුණේ සුන්දරත්වය අඩුවනවා වගේම, සමහරුන්ට මානසික පීඩනයකුත් ඇතිවෙන්න පුළුවන්.
වසර 13 රුපලාවන්‍ය ශේස්ත්‍රයේ දැනුමින් පළපුරුද්දක් ඇති සහ associate degree in cosmetology (science )management. NVQ level 4,දේශභීමාන,ව්‍ය පරික රූපකතා, රුපලාවන්‍ය ප්‍රසාදිනී, දේශබන්දු යන ගෞරව නාමයන් හිමි ඒ. ගයනා හර්ෂනී මහත්මිය විසින් රචනා කර මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මැතිතුමා පිදුම් ලද 'චර්ම වර්ණ අරගලය - Melasma' පොත, මේ තත්ත්වය ගැන ඔබට නිවැරදිව දැනගත යුතු හැමදේම කියලා දෙන හොඳම මඟපෙන්වීමක්. දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ රෝගය ඔබටත් තියෙනවද කියා දැනගන්නත් මේ පොත උපකාරී වෙනවා.
වර්ණ චායාරූප ඇති නිසා රෝග ලක්ෂණ හදුනා ගැනීමට පහසු වේ.

මේ පොතෙන් ඔබට දැනගන්න පුළුවන් වැදගත් දේවල් කිහිපයක්:

ඒ වගේම, ඔබ මේ සඳහා ප්‍රතිකාර ගන්නවා නම්, ඒ ගැන දැනුවත් වෙලා ඉන්න එක නිවැරදි ප්‍රතිකාර වලට යොමු වෙන්න ඔබට ලොකු උදව්වක්.
මෙලස්මා 100%ක් සම්පූර්ණයෙන් සුව කරන්න බැරි වුණත්, මේ පොත කියවලා නිසි කළමනාකරණයෙන් ඔබේ සමේ සුන්දරත්වය නැවත ලබා ගන්න පුළුවන්.
ඔබේ සමට අලුත් ජීවයක් දෙන්න අවශ්‍ය නම්, මේ වටිනා ග්‍රන්ථය ලබා ගැනීමට Sellingrow Pvt Ltd. ආයතනය අදම අමතන්න.

Start Your Beauty Journey Today!

Grab your copy of the Melasma and transform your daily routine with expert-backed beauty secrets.

Inquire Us

Transforming Beauty, One Smile at a Time

Have questions about the Melasma Beauty Care Book? Our team is here to help! Whether you need more details, shipping information, or personalized beauty advice, feel free to reach out. Contact us today and start your beauty journey with confidence!
Contact Us

+94 77 992 7274

Buy Your Melasma Book Now!